2022.12.27 වන දින හම්බන්තොට ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ පවත්වනු ලැබු වාර්ෂික විවධ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දැක්වු ඔබ සියලු දෙනාට මාගේ ස්තූතිය පුද කරමි.

 321983137 528132559266881 3418286228012012773 n321793023 576932980935964 5692542245339999594 n321803369 1676155856172501 1375734165785753145 n

321431464 575637004395110 44822427020555076 nIMG 4091IMG 4108IMG 4123IMG 4138IMG 4144IMG 4178

තම්මැන්නාව විදුලිවැට විවෘත කිරීම 2022.11.22 දින හම්බන්තොට වරාය සමුහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ  කළමනාකරණ මණ්ඩලය, ප්‍ර‍ාදේශීය ලේකම් තුමිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්,තල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ තම්මැන්නාව ගම්වාසී ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය සදහා මුල්‍යමය දායකත්වය හම්බන්තොට ජාත්‍යන්නර වරාය සමූහය මඟින් ලබාදේ. 

‍මෙදින විදුලිවැටට සමාන්තරව ජීව වැටක් ලෙස තල්වැටක් නිර්මාණය සදහා තල් බීජ රෝපණය කිරිම සිදු විය.

WhatsApp Image 2022 11 23 at 14.34.05 1WhatsApp Image 2022 11 23 at 14.34.06WhatsApp Image 2022 11 23 at 14.34.07WhatsApp Image 2022 11 23 at 14.34.11 1WhatsApp Image 2022 11 23 at 14.34.12 1WhatsApp Image 2022 11 23 at 14.34.15WhatsApp Image 2022 11 23 at 14.34.19WhatsApp Image 2022 11 23 at 14.34.20 2WhatsApp Image 2022 11 23 at 14.34.23 1WhatsApp Image 2022 11 23 at 14.34.26WhatsApp Image 2022 11 23 at 14.34.29WhatsApp Image 2022 11 23 at 14.34.31WhatsApp Image 2022 11 23 at 14.34.30 1

ආරක්ෂාකාරී ලෙස විදේශ රැකියාවකට පිටත් වන්නේ කෙසේද සහ විදේශ රැකියා වෙළඳපොලේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.10.19 දින හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

313434610 455246803403671 2811605470029644410 n   313924130 455246840070334 6490616328739025547 n

313940416 455246900070328 9097878868138802737 n   314335178 455246883403663 6614231688698347806 n

හම්බන්තොට ප්‍රජා විශෝධන කාර්යාලය හා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව පැවැත්වූ "මත් නිවාරණය හා ගීත රසවින්දන වැඩසටහන" 2022.11.02 දින පෙ.ව.9.30 සිට ප.ව.1.30 දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්වීය.

මේ සදහා හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් නිශාන්ත ඉන්දික මහතා සහ ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී නිශ්ශංක රාජපක්ෂ මහතා සහභාගී විය.

313430937 455244283403923 1887064874778133606 n      313441964 455244240070594 5202970844790998477 n      

313434610 455246803403671 2811605470029644410 n   313876107 455244330070585 7520930647021350175 n

ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සඳහා වූ බහුආංශික  වැඩසටහන යටතේ හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ   මානජ්ජාව, කෑලියපුර, සිරිබෝපුර යන ග්‍රාම නලිධාරි  වසම්වල පුද්ගලයින්ගේ  සහභාගීත්වයෙන්  ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සම්බන්ධයෙන් දැනුවත් කිරි⁣මෙි වැඩසටහන්  2022/10/19, 20, 25 යන දිනයන්හීදී පවත්වන ලදි.

WhatsApp Image 2022 10 31 at 3.16.08 PM   WhatsApp Image 2022 10 31 at 3.05.56 PM   WhatsApp Image 2022 10 31 at 3.07.30 PM

News & Events

02
ජන2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
දෙසැ2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

Scroll To Top