2021 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
සිරිබෝපුර
01. කෙයාර් 05 පටුමග ඉතිරි කොටස කැටගල් ඇල්ලීම.
02. සිරිබෝපුර 5/3 පටුමග කැටගල් ඇල්ලීම.
03. ස්වර්ණ ප්‍රදීප 3 වන පටුමග කැටගල් ඇල්ලීම.
04. සිප්පිකුලම පාසල් මාවත ඉතිරි කොටස කැටගල් ඇල්ලීම.
05. සිරිබෝපුර 5/3 පටුමග අසල ඉතිරි කොටස කැටගල් ඇල්ලීම.
බැල්ලගස්වැව
01. වීරගස්වැව ප්රාශාලාව අළුත්වැඩියා කිරීම.
02. අඩි 100 මාර්ගයේ 10 වන ගැමුණූ හේවා බලකාය ඉදිරිපිටින් ගොඩවැල් පොකුළු වැව මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
03. රසික තුෂාර ද සොයිසා මහතාගේ කඩය අසලින් ඇල කණ්ඩිය එච්.ඊ.සුජිත් චන්දන මහතාගේ නිවස දක්වා කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. ජී.එම්.එල්.ජයරත්න මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
05. 20 වැව කණ්ඩියේ සිට ඩබ්.කේ.ක්‍රිෂාන්ත මහතාගේ නිවස දක්වා මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
හම්බන්තොට බටහිර
01. සමගිපුර පිවිසුම් මාර්ගයේ දකුණු පස පලවන පටුමග කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
02. කොටුවේගොඩ පල්ලිය අසලින් මේ වීදියට පිවිසුම් මාර්ගයේ වම්පසින් ඇති දෙවන පටුමග කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
03. ජාතික නිවාස මාවතේ තුන්වන පටුමග කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. නිම්බාරාම විහාරස්ථානයට පිවිසුම් මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
05. නෞෆර්තාසිම් මාවතේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීම.
ගල්වැව
01. මහආර කඩේ අසලින් ඇති වටරවුම් පාර සංවර්ධනය කිරීම.
02. .ගල්වැව පාසලට පිවිසෙන මාර්ගයේ ඇති බෝක්කුව ඉදිකිරීමග
03. අඩි 100 පාර අසල සමන් මහතාගේ නිවස අසලින් ඇති හරස් මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීමග
04. මහපිට පෑලැස්ස කුඹුරු යායට යන මාර්ගය වැව් බැම්ම දක්වා සංවර්ධනය කිරීම
05. පුංචි දමව්ව මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම
වලව
01. මැදගම ඇලෙහි යූ නිර්මිත ඉදිකිරීම.
02. අද්දරගොඩ පාරේ ඉතිරිකොටස කැටගල් ඇතිරීම.
03. මැදගම යායට ජලය ගෙනයන මැදගම ඇලේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම.
04. ජූල්පල්ලම සුසාන භූමිය පාරේ ඉතිරි කොටස කැටගල් ඇල්ලීම.
05. වලව පේමානන්ද පෙරපාසලට වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම.
06. ඉවසුම කඩේ ඉදිරිපිට මාර්ගය කැටගල් අල්ලා සකස්කිරීම.
07. සුපිරින්ටන්ගම මහසෙන් මාවත කැටගල් ඇල්ලීම.
සියඹලාගස්විල දකුණ
01.සියඹලාගස්විල වසම සඳහා ප්රජාශාවක් ඉදිකිරීම.
02. 3 ඇල ප්‍රජාශාලාව ඉදිරිපිට මාර්ගය සකස්කිරීම.
03. ඩබ්.ඒ.කේ. නන්දසේන මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් ඇල්ලීම.
04.විශුද්ධාරාම පන්සලට යන අතුරු මාර්ගවල කැටගල් ඇල්ලීම.
05. බැරගම රෝහලේ මිදුල සහ කාණු පද්ධතිය සකස්කිරීම.
යහංගල බටහිර
01. යහංගල පුරාණ විහාරස්ථානය සඳහා ධර්ම ශාලා ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
02. සේවා පියස සඳහා ආරක්ෂිත වැට ඉදිකිරීම.
03. 35 ඇල මාර්ගයේ සිට 36 ඇල මාර්ගය දක්වා මීටර් 500ක් කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. සේවා පියස සඳහා විදුලිය සහ වැලිකිළි පහසුකම් ලබා ගැනීම
05. යහංගල ප්‍රාථමික විද්‍යාලයේ පිටුපස ආරක්ෂිත වැට ඉදි කිරීම
දෙහිගහලන්ද
01. විලියම්ගේ වත්තට යන මාර්ගය කැටගල් අතුරා සංවර්ධනය කිරීම.
02. ගත්රී පාර කි.මි.02 ක් කාපට් කිරීම.
03. 18 ඇල පාර බොරළු දමා ප්‍රතිසංස්කරණය කිරීම.
04. බොරළුකන්ද ජූල්පල්ලමට යන මාර්ගයේ ඇති බෝක්කුවට අත්වැටක් සවිකිරීම.
05. කරවිලේයාය පාරේ පවුල් 05 කට පානීය ජලය ලබාදීම.
මානජ්ජාව
01. වැඩිහිටි නිවාසය ඉදිරිපිට මාර්ගය සංවර්ධනය කිරීමග
02. මැඩිල්ල මැද පාර ප්‍රතිසංස්කරණය කිරීම
03. සේවා පියස වටා වැට ඉදි කිරීම
04. අක්කර 50 බේකරියට යන මාර්ගය සංවර්ධනය කිරීමග
05. අක්කර 50 උදාර පෙර පාසල පිටුපස මාර්ගය ප්‍රතිසංකරණය කිරීම
06. කණ්ඩබ්බි වෙළදසැල අසල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම
සිසිලසගම
01. සේවා පියසක් ඉදිරිකිරීම.
02. සිසිලසගම සුසාන භූමියේ සුසානාගාරයක් ඉදිකිරීම.
03. ජය මාවතේ කාණු පද්ධතියේ ඉතිරි කොටස සකස්කිරීම.
04. සමුද්‍රා මහත්මියගේ නිවස අසල මාර්ගයේ කාණු පද්ධතිය සකස්කිරීම.
05. නව ගම්ගොඩ මාර්ගයේ වම්පස 3 වන පටුමග සකස්කිරීම.
පල්ලේමලල
01. ජේ.පී.සිරිපාල මහතාගේ නිවස අසල මාර්ගයේ ඉතිරි කොටස කුට්ටිගල් අතුරා සංවර්ධනය කිරීම.
02. ජේ.පී.සිරිපාල මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගයේ අබලන් වූ බෝක්කුව සකස්කිරීම.
03. සිල්වා මහත්මියගේ නිවස අසල සිට බොරළුවල දක්වා මාර්ගයේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. ප්‍රධාන පාරේ සිට ජනසවි පාරේ ඇල දක්වා පැතිබැම්ම සහ කාණූ පද්ධතිය සකස් කිරීම.
05. පොල අසල ජනසවි පාරට සම්බන්දවන ස්ථානයේ ඇති බෝක්කුව පුළුල්කිරීම.
සිරියාගම
01. ඩබ්.පී.තිලකරත්න මහතාගේ නිවස අසල අතුරු මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
02. තෙළුල්ල දික්වැල්ල ගෙදර මාර්ගයේ ගොඩ බස්නාවේ බෝක්කුව ඉදි කිරීම.
03. සිරියාගම මැදපාර කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. සිරියාගම සේවා පියස ඉඩම වටා ආරක්ෂිත වැට ඉදි කිරීම.
05. තෙළුල්ල සමෘද්ධි මාවත කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
බදගිරිය
01. සේවා පියස ඉදි කිරීම බඳගිරිය ග්‍රාම නිලධාරි වසම.
02. ගැමුණු ඉන්දික අමරවීම මහතාගේ නිවස අසල මාර්ගයේ බෝක්කුව ඉදි කිරීම.
03. වෙහෙරගොඩ සමෘද්ධි මාවතේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. වෙහෙරගොඩ එල්.එච්.විමලසිරි මහතාගේ නිවස අසල මාර්ගයේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
05. එස්.චතුරංග මහතාගේ නිවස අසල මාර්ගයේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
හම්බන්තොට නැගනහිර
01. නිලසෙවන කාර්යාලය වටා ආරක්ෂීත පැතිබැම්ම හා දැල්වැට ඉදිකිරීම.
02. ආර්.රත්වීර මහතාගේ නිවස ඉදිරිපිට පටු මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරීම.
03. දේව සභාව පාර සඳහා කාණු පද්ධතිය සකස් කිරීම.
04. බැද්දවල වැවේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම.
05. නිලසෙවණ කාර්යාලය වටා වරැන්ඩාව ඉදිකිරීම.
බුන්දල
01. සේවා පියස ඉදි කිරීම බූන්දල ග්‍රාම නිලධාරි වසම.
02. විල්මැන්න මාර්ගය සංවර්ධනය කිරීම.
03. පන්සල අසලින් ඇති ඇල මාර්ගයේ පැතිබැමි ඉදි කිරීම.
04. ගෝනවිද්දවැව මාර්ගය සංවර්ධනය කිරීම.
05. බැන්දු වැව ප්‍රතිසංස්කරණය කිරීම සහ ලේවාගොඩ ගම් කොටස සඳහා වාරි ඇලක් සකස් කිරීම.
සාමෝදාගම
01. සාමෝදාගම පාසල් මාවතේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
02. සාමෝදාගම නිල සෙවන වටා ආරක්ෂිත දැල්වැට ඉදි කිරීම.
03. සාමෝදාගම හුදා පල්ලිය අසල මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරිම.
04.සාමෝදාගම දිසාවැව අසල මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
05. සාමෝදාගම රාජපක්ෂ මාවත, ළමා මධ්‍යස්ථානය අසල මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම
කැටැන්වැව
01. මහ හැඩිල්ල කෙත් ඇල මීටර් 150ක් පැති බැම්ම ඉදිකිරීම
02. මහ හැඩිල්ල පෝෂිත ඇල පෙට්ටි බෝක්කුව ඉදි කිරීම.
03. කැටැන්වැව තිලකරත්න මහතාගේ නිවස අසල පෙට්ටි බෝක්කුව ඉදි කිරීම.
04. කැටැන්වැව බළමු බෙදුම් ඇල මීටර් 100ක් පමණ පැති බැම්ම ඉදි කිරීම.
05. 10 කණුව මාර්ගය කි.මී.2ක් කැටගල් අල්ලා සංවර්ධනය කිරීම
ගොඩවාය
01. ගොඩවාය සමඟි මාවත කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
02. ධම්සිරිගම කරීටාස් නිවාස පාර කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
03. ධම්සිරිගම 2 වන පටුමග කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. ධම්සිරිගම ඇලෙහි පැතිබැම්ම ඉදිකිරීම.
05. කුමාරසිංහ මාවත 03 වන හරස්මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
සියඹලාගස්විල උතුර
01. මල්ලිකා මහත්මියගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
02. ටී.ජී.රවීන්ද්රසිරි මහතාගේ නිවස ඉදිරිපිට මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
03. සුසානභූමිය අසලින් කජුවගාව දක්වා ඇති මාර්ගයේ ඉතිරිකොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. ඥාණෙෘ්දය විදුහලට වැසිකිළි පද්ධතියක් ඉදිකිරීම.
05. උස්සාන ජල යෝජනා ක්රමයේ ඉකිරිකොටසේ වැඩ අවසන් කිරීම.
06. සියඔලාගස්විල බෝධිය අසල 01 ඇලේ පැතිබැම්මේ ඉතිරිකොටස සකස්කිරීම.
පහළබැරගම
01. ගජබාපුර කේ.පී. ආර්ලිස් මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
02. දැහැමිපුර සුදු මහතාගේ වෙළසැල අසලින් ඇති මාර්ගයේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
03. ගජබාපුර ක්‍රීඩා පිටිය අසලින් ඇති මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. ගජබාපුර තරංග මාරසිංහ මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
05. ගජබාපුර කේ.පී.සුගතදාස මහතාගේ නිවස අසලින් ඇති මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
ගොන්නෝරුව
01. පන්වැව අතු ඇල මාර්ග 01 සහ 02 බොරළු යොදා සංවර්ධනය කිරීම.
02. උදාන වැව යායට යන මාර්ගය බොරළු යොදා සංවර්ධනය කිරීම.
03. උදාන ඇලට යන මාර්ගය බොළු යොදා සකස්කිරීම.
04. ගොන්නොරුව සොහොන් පැලැස්ස යායට යන පාර බොරළු යොදා සකස්කිරීම.
05. පන්වැව යායට යන මැදි මාර්ගය බොරළු යොදා සකස්කිරීම.
කෑලියපුර
01. විහාර මාවතේ කාණූ සකස්කර කැලිගම වැවට ජලය බැසයන ලෙස සකස්කිරීම.
02. කපුවත්ත පාර කැටගල් අල්ලා අවසන් වූ ස්ථානයේ සිට කපුවත්ත වැව දක්වා කැටගල් ඇල්ලීම.
03. මෛත්‍රීගම 5 ගේට්ටුව ඉදිරිපිට පාරේ කැටගල් අල්ලා බෝක්කුව සකස්කිරීම.
04. ගොවි ගම්මානයේ කනත්ත ඉදිරිපිට මාර්ගය කැටගල් අල්ලා සකස්කිරීම.
05. මෛත්‍රීගම පන්සල ඉදිරිපිට මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
යහංගල නැගෙනහිර
01. සේවා පියස ගොඩනැගිල්ල සඳහා ගේට්ටටුව සහ ආරක්ෂිත දැල් වැට ඉදි කිරීම.
02. පෘතුගාල ගම්මානයේ වට රවුම් පාර ප්‍රතිසංස්කරණය කිරීම.
03.කුසුම් පෙර පාසල් මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
04. ආයුර්වේද රෝහලට යන මාර්ගය ප්රතිසංස්කරනය කිරීම
05. උදාකලගම ප්‍රජාශාලාව ප්‍රතිසංස්කරණය කිරීම.
උඩබැරගම
01. උඩ බැරගම ඇළ කණ්ඩිය පාර කැටගල් අල්ලා සංවර්ධනය කිරීම
02. උඩබැරගම සිට අරවනමුල්ල දක්වා යන කුඹුර මැද මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීමග
03. මාරු වංගුව අසල ඇති කුඹුර මැද මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
04. බෝගහ හංදිය පංසල අසල මාර්ගයේ ඉතිරි කොටස කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
05. උඩබැරගම පාසල් මාවත අසල ඇති අතුරු මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම
ජුල්ගමුව
01. ජූල්ගමුව යායට පිවිසෙ මාර්ගයේ කැඩුනු පාලම සංවර්ධනය කිරීම.
02. ගෙවල් 09 හන්දියේ සිට ජූල්ගමුවට පිවිසෙන මාර්ගය කැටගල් අල්ලා සංවර්ධනය කිරීම.
03. ජයදාස මහතාගේ නිවස අසල සිට ජූල්ගමුවට පිවිසෙන මාර්ගය කැටගල් අල්ලා සකස්කිරීම.
04.ගෙවල් 50 ක්‍රීඩා පිටිය අසල මාර්ගය සකස්කිරීම.
05. ගෙවල් 18 ඇල පිටුපස මාර්ගය කැටගල් අල්ලා සකස්කිරීම.














