"74 වන නිදහස් දින සැමරුම"

(2022.02.04 දින හම්බන්තොට පැරණි කච්චේරි භූමි පරිශ්‍රයේදී පවත්වන ලද රුක් රෝපණ වැඩසටහන හා කාර්යාල නිලධාරීන් විසින් පවත්වන ලද ශ්‍රමදානය..)

2022.02.04 දින 74 වන නිදහස් සැමරුම අභිමානවත්ව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් හම්බන්තොට පැරණි කච්චේරි භූමි පරිශ්‍රයේදී  දිස්ත්‍රික් ලේකම් තුමන්,  නගරාධිපතිතුමන් හා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය ඇතුළුව හම්බන්තොට දිස්ත්‍රික් තරුණ බෞද්ධ සමිතියේ සහභාගිත්වයෙන් පැවැත්විනි.. රටේ නිවහල්භාවය වෙනුවෙන් දිවි කැපකළ ජාතික වීරවරුන් හා රණවිරුවන් සිහිකොට විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයක් ආරක්ෂා කිරීම සිදු කෙරිනි.ඉන් අනතුරුව යෙදුනු සුබ මොහොතින් රුක් රෝපණ වැඩසටහන ආරම්භ කරන ලදී. මෙයට සමගාමීව කාර්යාල නිලධාරීන් විසින් ශ්‍රමදාන කටයුත්තක ද නිරත විය.

 23

94

 

News & Events

02
ஜன2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
டிச2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

குடியுரிமை சாசனம்

Scroll To Top