හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අවුරුදු උත්සවය 2025.05.09 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරීශ්‍රයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මෙහි සමාරම්භක අවස්ථාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතා හා අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) චන්දන රත්නායක මහතා සහභාගි වූ අතර මෙම අවස්ථාව ප්‍රාදේශීය ලේකම් ජී.සී.ආර්. විජේවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
තවද මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වු සියලු දෙනාට ස්තූතිය පුද කරමි.

























