පරිසර දින ජාතික සැමරුමට සමගාමිව හම්බන්තොට බටහිර ග්‍රාම නිලධාරී වසම කේන්ද්‍ර කර ගනිමින් හම්බන්තොට වෙරළ උද්‍යානයේ සිට කි.මි.02ක් දක්වා ප්ලාස්ටික්, පොලිතින් වැනි අපද්‍රව්‍ය ඉවත් කිරිමේ වැඩසටහන 2024.06.03 වන දින පෙ.ව.10.00 ට ප්‍රාදේශීය ලේකම් තුමියගෙ මුලිකත්වයෙන් සිදු කරන ලදි. 

මෙම වැඩසටහන හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙයේ ක්ෂෙත්‍ර නිලධාරීන්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, හම්බන්තොට පොලිසිය හා හම්බන්තොට මහ නගර සභාව, සහභාගිත්වයෙන් සිදු කල අතර වැඩසටහන සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් ස්තුතිය පුද කර සිටිමු.

WhatsApp Image 2024 06 03 at 14.23.08 6e7df487IMG 20240604 WA0009IMG 20240604 WA0032

News & Events

02
ஜன2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
டிச2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

குடியுரிமை சாசனம்

Scroll To Top