මාගම් රුහුණුපුර පරිපාලන සංකීරණයේ 2024 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2024.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.මාගම් රුහුණුපුර පරිපාලන සංකීරණයේ 2024 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන් රාජකාරි ආරම්භ කිරීම 2024.01.01 දින ආගමික වතාවත් වලට මුල් තැනක් දෙමින් සිදු කෙරිණි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී.සුමණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩ සටහනේදී පළමුව සෙත් පිරිත් ශ්‍රවනය කරමින් ආගමික ආශිර්වාද ලබා ගැනීම සිදුවූ අතර දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු මාණ්ඩලික නිලධාරීන් විසින් ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමෙන් පසුව සියළු දෙනා එක්ව රාජ්‍ය ප්‍රතිඥාව ලබා දිම සිදු විය.

අනතුරුව හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කළ අතර පසුව ප්‍රාදේශීය ලේකම් කෞශල්‍යා ගලප්පත්ති මහත්මිය විසින් නව වසර තුල අත්පත් කරගත යුතු ඉලක්ක හා අරමුණු පිළිබඳ පැහැදිලි කෙරුණු දේශනයක් හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වූ අතර අනතුරුව සියළු දෙනා වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.

 

WhatsApp Image 2024 01 01 at 23.26.21 0d550791WhatsApp Image 2024 01 01 at 23.26.13 9ed388b0WhatsApp Image 2024 01 01 at 23.26.13 1ab37bd1IMG-20240101-WA0069.jpgIMG 20240101 WA0082IMG 20240101 WA0072IMG 20240101 WA0074IMG 20240101 WA0075IMG 20240101 WA0083IMG 20240101 WA0080

News & Events

02
ஜன2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
டிச2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

குடியுரிமை சாசனம்

Scroll To Top