හම්බන්තොට ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ වාර්ෂික විවිධ ප්‍රසංගය 2023.12.22 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

කාර්යාලීය නිලධාරින්ගේ ප්‍රාසාංගික හැකියාවන් හා දක්ෂතාවයන්ගෙන් යුත් අලංකාර ගායන, නර්තනය හා නාට්‍ය අංග ගණනාවකින් සමන්විත වූ මෙම අවස්ථාව දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මිය, නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂ එම්.කේ.ප්‍රදීප් කුමාර මහතා හා කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

තවද මෙම වාර්ෂික විවිධ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය දැක්වු සියලු දෙනාට ස්තූතිය පුද කරමි.

 

IMG 0961 2 11zonIMG 1131 10 11zonIMG 1181 11 11zonIMG 1231 12 11zon

News & Events

02
ஜன2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
டிச2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

குடியுரிமை சாசனம்

Scroll To Top