අත්කම් හා නව නිපැයුම් තුළින් හෙට දින ලොව ජයගන්නා ව්‍යවසායකයින්ට, මංපෙත් විවර කරන්නට, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයීය  ව්‍යවසායකත්ව සේවා පියස විවෘත කිරීම 2023 අගෝස්තු මස 16 වන දින පෙ.ව 10.00 ට ආගමික  වතාවත් වලට මුල් තැන දෙමින්, හම්බන්තොට පරිපාලන සංකීර්ණයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී පැවැත්වුණි.

ඊට සමගාමීව, දේශීය නිෂ්පාදනවලට ප්‍රමුඛත්වයක් ලබා දෙමින් නව නිපැයුම්කරුවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් ද පැවැත්වූ අතර, මෙම අවස්ථාව සඳහා  හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් තුමා, හම්බන්තොට ප්‍රාදේශීය ලේකම්  තුමිය අතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි විය.

මෙහිදී ව්‍යසායකත්ව සංවර්ධන නිලධාරි, කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරි, විදාතා සම්පත් නිලධාරි, අපනයන සංවර්ධන නිලධාරි, මානව සම්පත් සංවර්ධන  නිලධාරි, නිපුණතා සංවර්ධන නිලධාරි සහ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ නිලධාරීන් හමු වී ඔබගේ සේවා අවශ්‍යතාවයන් සපුරා ගත හැකිය.

g5qgRn5Hlc3Is7xnxWL2K5VGJar0xPiwqN0xKF3q3CY plaintext 638282008627429378 WofHFx7yS3SGfNpKGWEgEyseXQsovajuYFkRikBc28 plaintext 638282008636492940fu0J cKZmVU oMvaSG0bCsKP3vkQzFJSYzRFUevMccg plaintext 6382820086318638726YL Vc8mI5mNyeO mNENWE3BGPLqy Sg2guMpeYg4ns plaintext 6382820086405469057sjKyzD1qlTUaA8qiB8JP8vQt8DBpzkOa pQoDNj7Rs plaintext 638282008644580017oeT5 rP3iX78 xc01bHXD7TzEcb7qFDlCmuTph9Tko8 plaintext 638282008648897086M 7q8GLKgrqv0SqIyaAg eSzzbcRhNzaCJPDojrCLJo plaintext 638282008653029101IvLqOovk5obF0a7cACrMyXnduchBd0W3SXPp0UVXei4 plaintext 638282008657213209KcTloOCakFzvtqpB05GHHCtDSE9Az2AwYMXlatzAjfs plaintext 638282008661331121HvXMiGJdge4zJkpabjQ yTe6cKu2pD 52ETXqwuqvVo plaintext 638282008665176739XFAdxKD39HzOJ3OhOERTeuoIfRB4l3Opv90P6R3NMg4 plaintext 638282008669111089Y2I 5mWQYQoTOjeuEddHHhZo8V9tvPlYbnczwpTTH9k plaintext 638282008673196993ilGV7b8IyQ2IRx8kGEgY6QLGtfoV5fdbW4 XE4dnM24 plaintext 638282008696807156qKAc1Tif 9e0PRnzv5Ipip50bUjCGmEIqN171YDh Fg plaintext 638282008676962946Mx91cuSBbWwCSryN1DTedpMwUpjN5gJS2Rcm68DU00o plaintext 638282008681034783IMG 20230821 WA0031IMG 20230821 WA0032IMG 20230821 WA0030

News & Events

02
ஜன2026
2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

2026 වර්ෂයේ රාජකාරි ආරම්භ කිරීම

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2026 වර්ෂයේ රාජ්‍ය නිලධාරීන්...

01
டிச2025
මාගම්පුර සෙනෙහස සහන පවුර

මාගම්පුර සෙනෙහස සහන පවුර

විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් සහන සැලසීම...

குடியுரிமை சாசனம்

Scroll To Top